වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කඩ සමිති වශයෙන් පන්නල විවිධ සේවා සමුපකාර සමිතිය හා ගිරිඋල්ල විවිධ සේවා සමුපකාර සමිතිය වශයෙන් සමිති දෙකක් පැවති අතර, 1972 නව ප්‍රතිසංවිධානයත් සමගම සමිති දෙක ඒකාබද්ධ කර සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමුපකාර සමිතිය වශයෙන් කුලි/183 යටතේ ලියාපදිංචි කරන ලදී.
සමුපකාරය තුලින්... ජනතා සංවර්ධනයට, පුරෝගාමී මෙහෙවරක්
විවිධ සේවා රැසක් තුලින් එකමුතුකම ගරු කරන ප්‍රජාවක් ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනය සඳහා ආදායම් උපදවන මාර්ග ළඟා කරමින් හා සේවක තෘප්තිය ඇති කරමින් ජාතික සංවර්ධනයට දායක වීම අපගේ මෙහෙවර වේ.
ගරු සභාපති
එස්.ඒ.එල්.ධනුෂ්ක සමරනායක මහතාර මහතා
ගරු උප සභාපති
අයි.එල් රංජිත් පුෂ්පකුමාර මහතා
ගරු අධ්‍යක්ෂ
එම්.ඒ.ලයනල් ප්‍රේමරත්න මහතා
ගරු අධ්‍යක්ෂ
ජී.ඒ.එල්.උපාලි ගුණතිලක මහතා මහතා
ගරු අධ්‍යක්ෂ
ආර්.එම්.අරුණ ශ්‍රී හරිස්චන්ද්‍ර මහතා
ගරු අධ්‍යක්ෂ
එච්.එම්.ප්‍රදීප් ප්‍රසන්න හේරත් මහතා
ගරු අධ්‍යක්ෂ
ජේ.කේ.දයානන්ද ජයකොඩි මහතා
සාමාන්‍යාධිකාරී
එච්.ජේ.එම් චන්දන උදයසිරි මහතා
නි.සාමාන්‍යාධිකාරී(මූල්‍ය)
එන්.ජි කුමුදු නදීකා දමයන්ති මිය
නි.සාමාන්‍යාධිකාරී(බැංකු)
එන්.කේ.තුෂාර සාගර නෙත්තිකුමාර මයා
ගණකාධිකාරී
එම්.ඒ.වජිරා රසාංජලී මිය
ප්‍රධාන අභ්‍යන්තර විගණක (වැ/බ)
එච්.ඒ.සඳුනි ජයමිණී මිය
මානව සම්පත් සංවර්ධන කළ:(ප්‍රජා පුහුණු වැ.බ)
ඒ.ඒ.අවන්ත ඉඳුනිල් මයා
මානව සම්පත් සංවර්ධන කළ:(පිරිස්)
ප්‍රසංගිකා දිනෝෂි මිය
කලමනාකරු (අලෙවි සංවර්ධන)
කේ.ආර්.අරවින්ද ප්‍රභාත් මයා
ලේකම්
එස්.එම්.නිමාලි යමුනා මිය
හරිත දීප - මග සෙවන වැඩසටහන
රන් සම්මානය - 2018
හරිත දීප වැඩසටහන